දේශපාලන පුවත්

අපිට ඔය ලෝකේ වටේ අය ඕනේ නැහැ. අපිට ඉන්නවා අපේම විද්‍යාඥයෝ – මුජිබර්

ජාතික ජන බලවේගයට මෙන ලෝකේ වටේ විද්‍යාඥයින්ගේ අවශ්‍යතාවක් සමඟි ජන බලවේගයට නොමැති අතර රට තුළ සිටින විද්‍යාඥයින්ගේ සහය සමඟියට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

මාතර රැලියෙන් නොසිතූ ප්‍රතිඵලයක් – වැඩේ ලත් තැනම ලොප්ද ? – ආණ්ඩුව ඇතුළේ කසුකුසු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ රැලියක් ඊයේ (30) මාතර කොටුව ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. නිල නොවෙන මට්ටමින් ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ පළවෙනි රැලිය...

ජනපතිගේ සුබ ආරංචිය ගැන හෙට පැවැත්වීමට නියමිතව තිබුණු විවාදය නෑ, අනිද්දා ඡන්ද විමසීමත් නෑ. හේතුව මෙන්න !

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් හෙට (02) සහ අනිද්දා (03) දිනවල පැවැත්වීමට නියමිතව තිබුණු විවාදය හා ඡන්ද විමසීම නොපැවැත්වීමට තීරණය කර තිබේ. අද (01)...

දැන් පොහොට්ටුව කියල එකක් නැහැ. ඒක රනිල්ගේ පූට්ටුව වෙලා අවසන් – විමල්

දැන් පොහොට්ටුව කියා එකක් නැති අතර එය රනිල් වික්‍රමසිංහගේ පූට්ටුව බවට පත්ව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

පරණ ජෙප්පොයි අලුත් ජෙප්පොයි සේරම විකට ඇදුම් අදිනවා. ඉංජිනේරුවෝ වගේ ඇදගෙන ඊයේ එකකට යනවා. ඒ අයම විද්‍යාඥයෝ වගේ ඇදගෙන අද තවත් රැස්වීමකට එනවා –...

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW): අනුර කුමාර අද ජෝකර් කෙනෙක් වෙලා පරණ ජෙප්පෝ - අලුත් ජෙප්පෝ සේරම හැමදාම විකට ඇදුම් අදිනවා මාස තුනකින් අනුර...

Popular

spot_imgspot_img