Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?
සංවර්ධන පුවත්
සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්
පුවත්
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය
කටකතා
හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය
පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන්!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 3, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW): ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් නම්කර තිබේ. ත්‍රිකුණාමලය මැතිවරණ...
අපේ සහය ඕනේ නම් අපි ළඟට එන්න – පොහොට්ටු ලේකම්ගෙන් අමුතු කතාවක්
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.
සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙල 06 වැනිදා එළිදකියි!
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා ශ්‍රී ලංකාව ගොඩ නැංවීමේ උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත එළඹෙන 06 වැනිදා එළිදැක්වීමට නියමිත බව සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී මණ්ඩලයේ චන්න ජයසුමන මහතා පැවසීය.
මෙලෝ රහක් නෑ. තේරුමක් නැති වැඩක් – ජනපතිගේ විශේෂ ප්‍රකාශයට විපක්ෂයේ විරෝධය!
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය මෙලෝ රහක් නැති වැඩකට නැති කතාවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
ජාතික ආණ්ඩුවකට සමඟිය බෑ කියයි!
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
1
...
742
743
744
...
1,521
Page 743 of 1,521
Popular
ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?
Sashikala Madhushani
-
December 16, 2025