Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
දේශපාලන පුවත්
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
පාසල් කාලය තුළ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණොත් බලාගෙනයි – ජනාධිපති ගුරුවරුන්ට සැරවෙයි!
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරණයටත් පාලත් පාලන ජන්දයේ ඉරණමද? පුල පුලා බලා සිටි පෙත්සම මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරනතුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන්!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 3, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW): ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් නම්කර තිබේ. ත්‍රිකුණාමලය මැතිවරණ...
අපේ සහය ඕනේ නම් අපි ළඟට එන්න – පොහොට්ටු ලේකම්ගෙන් අමුතු කතාවක්
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.
සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙල 06 වැනිදා එළිදකියි!
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා ශ්‍රී ලංකාව ගොඩ නැංවීමේ උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත එළඹෙන 06 වැනිදා එළිදැක්වීමට නියමිත බව සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී මණ්ඩලයේ චන්න ජයසුමන මහතා පැවසීය.
1
...
740
741
742
...
1,519
Page 741 of 1,519
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025