Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
දේශපාලන පුවත්
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
ජනාධිපතිවරණය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් !
දේශපාලන පුවත්
RN
-
July 4, 2024
සටහන - රුවන් නෙළුගොල්ල 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදිය යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය...
රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේනම් එහි නිර්නායක වහා රටට හෙලි කරන්න- නාමල්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 3, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW): රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට...
‘රනිල් විතරක් නෙවෙයි එයාගේ කුමන්ත්‍රණත් එකට තියල පරද්දන්නේ’ – රනිල්ගේ පෙත්සමට අනුරගෙන් අභියෝගාත්මක ප්‍රතිචාරයක්!
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පරාජිත ගෝල බාලයින් විසින් ක්‍රියාත්මක කරවීමට උත්සහ කරන කුමන්ත්‍රණ පරාජය කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
බැසිල් වෙලාවට ෂොට් එක දෙයි – ජොන්ස්ටන්
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවිය හැකි දක්ෂම සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ මහතා වන අතර පෙර මෙන් මෙවරද රටේ ජනාධිපති බිහිකරන වැඩපිළිවෙලට නිසි වෙලාවට නිසි පිළිතුරු දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
NPP නාමල් කරුණාරත්න ඇතුළු පිරිසකට එරෙහිව අධිරණයෙන් වාරණ නියෝග!
දේශපාලන පුවත්
ASK
-
July 3, 2024
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලු වෘත්තිය සමිති සාමාජිකයින්ට ටෙක්නිකල් හන්දිය, ඩීන්ස් පාර ඉබ්බන්වල හන්දිය, ගාමිණිහෝල් හන්දිය ඇතුලු ප්‍රදේශවලට ඇතුලු වීම වළක්වාලමින් අධිකරණ දෙකකින් නියෝග දෙකක් නිකුත් කර තිබේ.
1
...
739
740
741
...
1,519
Page 740 of 1,519
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025