Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
දේශපාලන පුවත්
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
ජනාධිපතිගේ කැමැත්ත ජනාධිපතිවරණය තැබීම නම් වටේ අයයි මේ මැඩවිල්ල කරන්නේ – පාඨලී
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය මගින් දී තිබෙන තීන්දුව මේ මොහොතේ වෙනසක් සිදුනොවනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
මමයි නීත්‍යානුකූල ලේකම්.මම හෙට එනවා වැඩ භාරගන්න – දයාසිරිත් SLFP සටන් බිමට!
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් ලෙස තමන් හෙට (05) උදෑසන 09.30ට පැමිණ වැඩ භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
වෛද්‍ය රුක්ෂාන්ට එජාපෙ සංවිධායක ධූරයක්!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 4, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 04,, කොළඹ (LNW): එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර, මෙහිදී...
අපේ ඩුප්ලිකේට් කෙනා සහය නොදුන්නට එයාගේ පක්ෂයේ 90%ක් අපට එනවා – රවී
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
L බෝර්ඩ් ගහගෙන ගිහිල්ලා මේ රට ගොඩ දැමිය නොහැකි අතර ඊට අවශ්‍ය වන්නේ දක්ෂතාවය මෙන්ම පළපුරුද්ද තිබෙන නායකත්වයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා සහ ඔහුගේ වහලුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන්නයි සැරසෙන්නේ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
July 4, 2024
පසුගිය කාලයේ ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන් සහ අතකොළුවන් රටට නානප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බවත් අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන අවස්ථාව මෙය බවට සමාජ ගත කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයා සහ ඔහුට සමීප කණ්ඩායම් සිදු කිරීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
1
...
738
739
740
...
1,519
Page 739 of 1,519
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025