Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර
කටකතා
වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්
පුවත්
අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර සමඟ අදත් මෙරටට ආ පාකිස්තානු ආධාර!
විදෙස්
හොලිවුඩ් අධ්‍යක්ෂක නළු රොබ් රේනර් සහ බිරිඳ ලොස් ඇන්ජලීස් හි නිවසේදී මියගිහින්!
වැඩවර්ජන කළාට පලක් නැහැ.වැටුප් වැඩිවීමක් නැහැ – ජනාධිපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් සිඩුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පොහොට්ටුවට අමුතු අපේක්ෂකයෙක් නෑ. එකම කෙනා රනිල් – මන්ත්‍රී වලේබොඩ
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් නොමැති අතර ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.
“සර්වජන බලය” උපායමාර්ගික වැඩපිළිවෙළෙ ජනගත කරයි!
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
"සර්වජන බලය දේශපාලන එකමුතුව, "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් තම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය.
ඇවිලෙන SLFP ගින්න – දයාසිරිගෙන් පැමිණිල්ලක්
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
අධිකරණ තීන්දුව අනුව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස වැඩ භාර ගැනීම සඳහා ඊයේ (05) දින පක්ෂ මූලස්ථානය වෙත ගියද ඊට ඇතුල්වීමට අවසර නොලැබීම හේතුකොට ගනිමින් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අපේ සහය වැඩපිළිවෙලකට මිස පුද්ගලයෙකුට නෙවෙයි – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
ඉදිරි ජනාධිපතිවරණයේ දී පුළුල් සන්ධානයකට එළඹෙන බවත් ඉන් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා ද නැද්ද යන්න තිරණය කරන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යළි අවධාරණය කළේය.
1
...
735
736
737
...
1,520
Page 736 of 1,520
Popular
ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර
Rashika Sandamali
-
December 15, 2025