Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
දේශපාලන පුවත්
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
මහජනයාගේ සර්වජන ඡන්ද අයිතිය උදුරගන්න ලෑස්ති වෙන්න එපා.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබෙයි – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 8, 2024
මේ මොහොතේ මහජනයා තම සර්වජන ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටින බවත් 2023 පළාත් පාලන මැතිවරණය හරහා එම අයිතිය උදුරාගත්තා සේම මෙම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ගිය හොත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
වෘත්තීය සමිති හරහා දේශපාලන කුහකත්වය පැතිරවීමට ඉඩතියන්නේ නෑ – අකිල විරාජ්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 7, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW): සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී, වෘත්තීය සමිති හරහා දේශපාලන කුහකත්වය පැතිරවීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ...
රටේ පෝළිම් යුගය අවසන් කළේ ජනපති රනිල් – ටිරාන්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 7, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW): 2025 වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය...
රට වෙනුවෙන් අපේ සහය රනිල්ට – බැසිල්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 7, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW): මාතෘභූමියත්, ජනතාවත් ආරක්ෂා කරන තෙක් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන...
රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි – චම්පිකගෙන් සැර චෝදනාවක්!
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
1
...
733
734
735
...
1,519
Page 734 of 1,519
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025