දේශපාලන පුවත්

මැතිවරණයට පූර්ව කටයුතු සුදානම් කිරීම ඇරඹේ!

මැතිවරණ පූර්ව සුදානම ගැන අද (09) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

අපේක්ෂකයා රනිල් නම් මගේ සහයත් රනිල්ට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට මඳ වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ, අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ...

උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරන්න ජාත්‍යන්තර සමුළුවක්!

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන මෙතෙක් කල් නොලැබුණු සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටලුවක් නැවත ඇතිවීමේ අවධානමක් – මන්ත්‍රී චම්පික අනාවරණය කරයි

2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

Popular

spot_imgspot_img