දේශපාලන පුවත්

වෙඩි ප්‍රහාරයෙන් මියගිය හිටපු චීවරධාරියාගේ ගිණුමක ලක්ෂ 600ක් ? ප්‍රහාරය අනුර කුමාරටත් ජීවිත අවධානමක් ඇති කරලා.

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී මියගිය නයන වාසල එදිරිසූරිය නැමති පුද්ගලයාගේ ගිණුමක රුපියල් ලක්ෂ 600ක මුදලක් තිබී ඇති බව පැවසෙනවා. ගම්පහ මහානාම නමින් පැවිදිව සිටි මෙම...

2023 වැට් බදු සහනය නුදුන්නා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න තිබුණා – චම්පික

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ලේඛනය අනුව 2023 රු. බිලියන 978 ක් බදු සහන ලබා දී ඇති බවත්, ඉන් වැට් බදු සහනය රු. බිලියන 543 ක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන බදුල්ල ජන රැළිය ජූලි 14 විල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් ජන රැළිය ජූලි මස 14 දින පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

AKD LIVE 24 – අනුර පැය 24ම ඔබව අමතයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රචාරණ කටයුතු උදෙසා පැය 24 පුරාම ක්‍රියාත්මක යූටියුබ් විකාශයක්...

විශ්‍රාමිකයන් මුහුණ දෙන ගැටලු රාශියක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත කිරීම විශ්‍රාමියන්ගේ අරමුණ වුවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවීම හා රජයේ විවිධ ප්‍රතිපත්ති නිසා විශ්‍රාමිකයන්...

Popular

spot_imgspot_img