දේශපාලන පුවත්

(VIDEO):පරාජිත දේශපාලකයින්ට තනතුරු ලොකු වුණාට මට ඒවා ලොකු නෑ.අද සමහරුන්ට කඳ බඩ විතරයි බුද්ධියක් නෑ!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (11) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාරජිත දේශපාලකයින්ගේ හා සංවිධායකවරුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අප්‍රසාදය පළකළේය.

රටේ ජනතාවගේ සර්වජන ඡන්දබල අයිතියේ ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා – සජිත් (VIDEO)

මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානුව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විහිලුවට ලක් කරන යුගයක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇති...

සමඟියෙන් මැතිවරණ කොමිසමට තවත් පැමිණිල්ලක්!

2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම සඳහා ශ්‍රී ලංකා පොලීසිය යොදා ගැනීම හා රජයේ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරන උත්සහයක් ගැන සමඟි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.

රනිල්ගේ උප්පරවැට්ටිවලට නම් අපි ඉඩක් තියන්නේ නැහැ – චන්දිම වීරක්කොඩි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධූර කාලය තව වසරකින් දීර්ඝ කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ කිසිදු ඉඩක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ප්‍රචණ්ඩත්වය මර්දනය කරන්න සජිත් රජයෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි!

රටේ නීතිය හා සාමය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න රැසක් මතුවී ඇති අතර ජන සමාජයේ සෑම තැනකම ප්‍රචණ්ඩත්වය රජ වී ඇති හෙයින් මේ සම්බන්ධයෙන් රටේ මහජනතාවට දැඩි භීතියකින් සිටින බවත් මෙම කාරණය දේශපාලනීකරණය කිරීමට තමා කිසිසේත් උත්සහ නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Popular

spot_imgspot_img