Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ව්‍යාපාරික
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
විදෙස්
José Antonio චිලී ජනාධිපති ධුරයට!
පුවත්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
මිනිස්සු අසරණ කරලා අපි වෘත්තීය අරගල කරලා නැහැ – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
ASK
-
July 12, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් මේ රටේ ජනතාව අසරණ තත්ත්වයට පත්කොට වෘත්තීය අරගල සිදුකර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
දුම්රිය වැඩවර්ජනය අවසන් කිරිමට ගෞරවාන්විත ප්රවේශයකට යොමු වූ සියල්ලන්ටම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරයේ පැසසුම්!
දේශපාලන පුවත්
ASK
-
July 12, 2024
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ගෙන ගිය වෘත්තීය අරගලය ගෞරවාන්විත විසදුමක් කරා ප්‍රවේශ කරවීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීම පිළිගැනීම ගැන අදාළ සියලුම පාර්ශවයන් වෙත ස්තුතිය පිරිනමන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මට සමාවෙන්න.පක්ෂයෙන් ඉල්ලපු නිසයි ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධ වුණේ – සජබ මන්ත්‍රී කාවින්ද
දේශපාලන පුවත්
ASK
-
July 12, 2024
ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් පෞද්ගලිකව වැදගත් බව දුටුවද පක්ෂයෙන් කරන ලද ඉල්ලීමට අනුව එයට විරුද්ධව ජන්දය දුන්නද අද ඒ සම්බන්ධයෙන් කණගාටුවන අතර සමාවද ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
July 12, 2024
දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ ඒවා ක්‍රියාත්මක කරන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව අනුර සියයට එකක් ඉදිරියෙන්. සජිත් ළඟ ළඟ සටනක
දේශපාලන පුවත්
RN
-
July 12, 2024
සටහන - රුවන් නෙළුගොල්ල 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය මාස ගණනක සිටම සමීක්ෂණ වාර්තා පළ කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් 2024 මැයි මාසය සඳහා සිය...
1
...
727
728
729
...
1,520
Page 728 of 1,520
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025