Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ව්‍යාපාරික
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
විදෙස්
José Antonio චිලී ජනාධිපති ධුරයට!
පුවත්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
ජනාධිපතිවරණය ගැන ඉදිරිපත් වූ අනෙක් පෙත්සම විභාගය සඳුදාට!
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ලෙස සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණුකර තිබූ පෙත්සම සලකාබැලීම සදහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
සර්වජන බලයේ ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” පළමු කෙටුම්පත අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ට පිළිගන්වයි!
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
සර්වජන බලය සන්ධානයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත වන ''සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්'' අද (13) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත පිළිගැන්වීය.
රනිල් හැර වෙන විකල්පයක් නෑ – ප්‍රසන්න රණතුංග
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් පේන තෙක් මානයක නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වන ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පාතාලය මඩිනව කිව්වට ඒවා වගාඩම්බර විතරයි.පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගන්න කරපු කතාවලට සීමා වෙලා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ජනපති රනිල්ට ප්‍රමිතගෙන් ඇරයුමක්!
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ගෞරවයෙන් අරාධනා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා පාර්ලිමේන්තු සභාව අමතමින් ආරාධනා කළේය.
1
...
725
726
727
...
1,520
Page 726 of 1,520
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025