දේශපාලන පුවත්

නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රමිත නම්වෙද්දී අනුරාධපුරයට ශෙහාන්!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ගොඩනගන නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඡන්දය කල්දැම්මොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් වෙයි – මෛත්‍රී

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW): ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

පොඩ්ඩක් ඉන්න අලියා තාම නැට්ට විතරයි ඉස්සුවේ.හොඩය ඉස්සුවේ නැහැ – පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද

''පොඩ්ඩක් ඉන්න අලියා තාම නැට්ට විතරයි ඉස්සුවේ. හොඩය ඉස්සුවේ නැහැ.වෙලාවට දේවල් වෙයි'' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

ගෝත්‍රික යුද්ධ තිබූ රුවන්ඩාව දියුණු වෙද්දි යුද්ධය අවසන් අප රට තවමත් එකතැන – විපක්ෂ නායක

යුද්ධය අවසන් වූ පසු වෙන රටවල නම් ජාති ආගම් ජන කොට්ඨාස එකතු වී රට සංවර්ධනය කරන බවත් රුවන්ඩාව එයට හොඳම උදාහරණය බවත් අද වන විට රුවන්ඩාව තුළ ගෝත්‍රික යුද්ද වෙනුවට ගෝත්‍රික සංහිඳියාව ඇතිව තිිබෙන බවත් ජාති ආගම් ⁣භේද පසෙකලා එම රට දියුණු වී අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රනිල්ට අන්තිමට ඉතුරු වෙන්නේ ටයි ගැටේ විතරයි – AKD

ජනධිපතිවරණ ජන්දය නොපැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ගැටයක් ගැසිය නොහැකි අතර අන්තිමට ඔහුට ඉතුරු වන්නේ ටයි ගැටය පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img