දේශපාලන පුවත්

අනුර ජපානයේ සංචාරයක් සඳහා පිටව යයි

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක් සඳහා පිටව ගොස් තිබේ. ඒ මහතා ඊයේ (18)...

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ !

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපතිවරණයේ නාමයෝජනා බාරගන්නා දිනය සහ ඡන්ද විමසීම් දිනය ලබන සතියේදී නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන රට ගොඩනැගීමේ ගමන යමු – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සහෝදරත්වය සංහිඳියාව එකමුතුභාවය හා මිත්‍රශීලීත්වය අපේ ශක්තිය හා රටේ ශක්තිය කර ගෙන, රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට කටයුතු කළ...

ආපදාවකදී පැනල ගිය අයට ආපහු තරඟ කරන්න හැකියාවක් නැහැ – රංගේ බණ්ඩාර

ආපදාවකදී මුහුණ දෙන්න බැරිව පැනල ගිය නායකයින්ට නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

මැතිවරණ කොමිසම කරන්නේ ආණ්ඩුවට ගේමක් ගහන්න කල්දීමක් – සජබ මන්ත්‍රී කිරිඇල්ල

ජූලි 17 වැනිදායින් පසු මැතිවරණය පැවැත්වීම සඳහා දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී තිබෙන මොහොතක මෙම මාසය අවසන් වනතෙක් සිටින්නේ ආණ්ඩුවට ගේමක් ගසා ගැනීමට කාලය දීමට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img