දේශපාලන පුවත්

22 ගැසට් කළාට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – ඇමති විජයදාසත් සහතික වෙයි

කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු ගැසට් නිවේදනය පලකළ හැකි නමුත් මේ අවස්ථාවේ ගැසට් නිවේදනයක් පළකිරීම තුළ ජනතාව තුළ යම් සැකයක් ඇති වීම මත ව්‍යකූලත්වයක් ඇති විය හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

රට ගොඩගන්න නම් ශක්තිමත්,අවංක,සෘජු තීරණ ගන්න නායකයෙක් පත්කරගන්න!

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද ජයගැනීමට නම් පක්ෂ දේශපාලනයෙන් තොර සියලුම ජනතාවට විශ්වාස කළ හැකි ශක්තිමත්,අවංක,සෘජු තීරණ ගත හැකි නායකයෙකු බිහිවිය යුතුවන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති.

(VIDEO):ව්‍යවස්ථා සංශෝධනයයි ජනාධිපතිවරණයයි අතර සම්බන්ධයක් නැහැ. රනිලුත් ජන්දෙට සූදානම් – රවී

මැතිවරණය පැවැත්වීමට අදාළව කිසිදු බාධාවක් නොමැති අතර ව්‍යවස්ථා සංශෝධනය ඊට කිසිදු බලපෑමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් -නාමල්

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට...

22 එහෙම ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ.මැතිවරණ කොමිසමට ජනමත විචාරණයකට යන්න වෙන්නත් පුළුවන්!

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වී ජනමත විචාරණයකට යා යුතුවන බව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය වන හෙයින් එය කිසිවෙකුට හෝ උල්ලංඝනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img