දේශපාලන පුවත්

වතු කම්කරුවන්ට වැටුප් වැඩිකරන්න වතු හාම්පුතුන්ටත් වගකීමක් තිබෙනවා – වඩිවේල්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේය.

ජනාධිපතිවරණය ඔක්තෝබර් 12 ?

ජනාධිපතිවරණය 2024 ඔක්තෝබර් 12 වනදා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. ජ්‍යෝතීර්වේදීන්ගේ අනාවැකි අනුව ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති...

කරුණාකරලා සල්ලි නෑ කියලා පෙට්ටියෙ දාලා වහපු වළදාපු මැතිවරණය සති හයකින් තියන්න, ඒක කරන්න පුලුවන් – ඩලස් (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක මැයි 03, කොළඹ (LNW): https://youtu.be/d1rg6tnL7UE අද, 3 දින කොස්වත්ත "නිදහස" ප්‍රධාන කාර්යාලයේදී ජනමාධ්‍ය ඇමතූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අවධාරණය කළේ පළාත් පාලන බල ප්‍රදේශ සංවර්ධන කටයුතු...

අපිව වට්ටන්න හැදුවට අපි වැටෙන්නේ නැහැ. අපේ තමයි අදටත් ජන්ද දිනන්නේ – SLPP පියල්

පාක්ෂිකයින්ගේ උද්යෝගීමත් සහභාගීත්වය මැද සාර්ථක මැයි දින රැළියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි – චම්පික

ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපි හරි සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

spot_imgspot_img