දේශපාලන පුවත්

මම වෙලාවට තීන්දුව ගන්නම්.මම ගත්ත හැම තීන්දුවම මිනිස්සු පිළිගත්තා – රාජිත

තමන් නිසි වෙලාවට අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

පොහොට්ටුවට ඉතුරු වෙන්නේ සාගර කාරියවසම් විතරක් වෙන්නත් පුළුවන්!

පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතුරු වන්නේ පත්කළ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පමණක් විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

(VIDEO):අවුරුදු දෙකට මෙහෙම නම් සැප්තැම්බර් 21 ජනතා වරමක් ලැබුණොත් කොහොම තියෙයිද?

වසර දෙකකට පෙර කඩ වැටුණු රටක් අද වන විට නිවැරදි මාර්ගයට පැමිණ ජනතාවට හුස්ම ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

වන්නි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයත් රනිල්ට!

මෙවර ජනාධිපතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයෝගය වර්තමාන ජනාධිපති රනිල් විකසිංහ මහතා වෙත ලබා දීමට ඔවුන් එකඟතාව පළකර තිබේ.

හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සමගි ජන බලවේගයට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය...

Popular

spot_imgspot_img