Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!
ක්‍රීඩා
යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට
සංවර්ධන පුවත්
ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!
පුවත්
යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!
පොහොට්ටුවට ඉතුරු වෙන්නේ සාගර කාරියවසම් විතරක් වෙන්නත් පුළුවන්!
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතුරු වන්නේ පත්කළ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පමණක් විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
(VIDEO):අවුරුදු දෙකට මෙහෙම නම් සැප්තැම්බර් 21 ජනතා වරමක් ලැබුණොත් කොහොම තියෙයිද?
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
වසර දෙකකට පෙර කඩ වැටුණු රටක් අද වන විට නිවැරදි මාර්ගයට පැමිණ ජනතාවට හුස්ම ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.
වන්නි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයත් රනිල්ට!
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
මෙවර ජනාධිපතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයෝගය වර්තමාන ජනාධිපති රනිල් විකසිංහ මහතා වෙත ලබා දීමට ඔවුන් එකඟතාව පළකර තිබේ.
හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සමගි ජන බලවේගයට
දේශපාලන පුවත්
RN
-
August 5, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය...
පොහොටුවේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සහයත් රනිල්ට!
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී,දිස්ත්‍රික් නායක ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකොන් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් දඹුල්ලෙදි රැස් වූ අතර ර්හිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළ කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ.
1
...
675
676
677
...
1,519
Page 676 of 1,519
Popular
අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!
Rashika Sandamali
-
December 15, 2025