Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
දේශපාලන පුවත්
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළට. නවතම නිවේදනය මෙන්න !
දේශපාලන පුවත්
RN
-
August 5, 2024
සටහන - රුවන් නෙළුගොල්ල 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව අද (05) දිනය අවසන් වනවිට 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, සිරිපාල...
(VIDEO):රනිල්ට පිටුපා පොහොට්ටුව ගහපු ගේම් එක එළියට. ප්‍රමිත බණ්ඩාර A to Z කියයි!
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන තිබුණද එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ පසු රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස පක්ෂය දැනුම් දුන් අතර එදා ඔය කියන දේශපාලන මණ්ඩල කිසිවක් හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකුගෙන් විමසීමක් නොවුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.
මම වෙලාවට තීන්දුව ගන්නම්.මම ගත්ත හැම තීන්දුවම මිනිස්සු පිළිගත්තා – රාජිත
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
තමන් නිසි වෙලාවට අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
පොහොට්ටුවට ඉතුරු වෙන්නේ සාගර කාරියවසම් විතරක් වෙන්නත් පුළුවන්!
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතුරු වන්නේ පත්කළ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පමණක් විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
(VIDEO):අවුරුදු දෙකට මෙහෙම නම් සැප්තැම්බර් 21 ජනතා වරමක් ලැබුණොත් කොහොම තියෙයිද?
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
වසර දෙකකට පෙර කඩ වැටුණු රටක් අද වන විට නිවැරදි මාර්ගයට පැමිණ ජනතාවට හුස්ම ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.
1
...
674
675
676
...
1,519
Page 675 of 1,519
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025