Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට
සංවර්ධන පුවත්
ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!
පුවත්
යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!
සයිබර් පවුර
අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගමනාගමන කටයුතු ඇරඹෙයි!
ග්‍රාම නිලධාරින්ගේ ගැටලු විසඳන්න හදන්නේ ඇමතිට, ලේකම්ට සහ නිලධාරීන්ට ඕනෑ හැටියටද ? – සජිත් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
RN
-
August 7, 2024
සටහන - රුවන් නෙළුගොල්ල මීට පෙර අවස්ථා රැසකදී ග්‍රාම නිලධාරින්ගේ ගැටලු සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බවත් ඔවුන් සේවා ව්‍යවස්ථාව මෙන් ම වැටුප් ක්‍රමවේදයේ ගැටලු,...
ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ධම්මිකගේ අවසන් තීරණය මෙන්න!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
August 6, 2024
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. පෞද්ගලික හේතුවක් මත තමා එම තීරණය ගත් බවද පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
GMOA සහ NPP නායක අතර හමුවක්!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
August 6, 2024
අගෝස්තු 06, කොළඹ (LNW): රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ...
අනුරට රට භාර දෙන්න රටේ ජනතාව දැන් සූදානම් – විජිත
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
ආර්ථික,දේශපාලන වශයෙන් කඩා බිඳ දමා ඇති දුෂිත,මජර දේශපාලනය පරදා රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම ජාතික ජන බලවේගයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
1
...
671
672
673
...
1,519
Page 672 of 1,519
Popular
යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට
Rashika Sandamali
-
December 15, 2025