දේශපාලන පුවත්

(VIDEO):මහින්දානන්දලා අලුත් පක්ෂයක් හදාගන්න එක හොඳයි. නැත්නම් මහ ජන්දෙට කොහෙන් ඉල්ලන්නද?

එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඔලුව දෙස බලා හෝ පළාත සභා මහ ඇමති, ඇමති, මන්ත්‍රීවරු දෙස බලා හෝ ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රී දෙස බලා හෝ තීරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

සජිත් ජනපති කරන ජන පවුර – මහියංගණ ජන රැලිය විශාල ජන සහභාගීත්වයක් සහිතව ඇරඹේ ! (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය විසින් දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන "ජන පවුර" ජන රැලි මාලාවේ මහියංගණය ජන රැලිය මේ වනවිට ආරම්භ වී...

චම්පිකගේ ස්ථාවරය මෙන්න!

ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කර මේ ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

21දා අනුරාධපුරෙන් කළඑළි බහින පොහොට්ටුව!

ලබන 21 දා අනුරාධපුරයේ දී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන්...

ගියවර පොහොට්ටුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන240න් 230ක සහාය ජනපතිට – තුෂාර සංජීව

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ (LNW): පසුගිය පළාත්පාල මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 240න් 230ක පමණ නියෝජිතයින් මෙවර ජනාධිපති රනිල්...

Popular

spot_imgspot_img