දේශපාලන පුවත්

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකයි.අත්හිටුවා තිබූ ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපානයේ තීරණයක්!

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.

දෙවසරක ප්‍රගතිය ගැන ජනාධිපති වෙනුවෙන් රාජ්‍ය ඇමති සියඹලාපිටිය සංවාදයට සූදානම්!

ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ අතර එම දෙවසරක වැඩපිළිවෙළ ගැන සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් විවෘත සංවාදයකට ඇරයුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමත් පනින රිලවුන්ට ඉනිමං බදිනවා!

ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරමින් තිබීම ප්‍රශ්නකාරී බව ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ පවසයි.

අනුර ජපානයේ සංචාරයක් සඳහා පිටව යයි

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක් සඳහා පිටව ගොස් තිබේ. ඒ මහතා ඊයේ (18)...

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ !

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපතිවරණයේ නාමයෝජනා බාරගන්නා දිනය සහ ඡන්ද විමසීම් දිනය ලබන සතියේදී නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

Popular

spot_imgspot_img