දේශපාලන පුවත්

කේ.සුජීවා ගැන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW): අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පසුගිය 8 වන දින එම අදාළ ස්ථානයට පැමිණි අවස්ථාවේ වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ...

NPP නායක ජපන් විදේශ රාජ්‍ය ඇමති හමුවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක නිරතව සිටින අතර, ඒ මහතා සස ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් සිදුව...

(VIDEO):ආණ්ඩුවට යනවනම් යන්නේ ඉතින් බංකොලොත් අය තමයි – තිස්ස

සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ එක්වීමට නියමිත බවට අවස්ථා ගණනාවකදීම කියවුණු නමුත් එවැන්නක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු යම් කිසිවක් හෝ එලෙස යන්නේ නම් ඒ බංකොලොත් අය පමණක් වන බවත් සමඟියෙන් එලෙස කිසිවෙකු හෝ ආණ්ඩුව පාර්ශවයට යනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

(VIDEO):ලෝකයේ රැල්ල තියෙන්නෙත් තරුණ නායකයෙකුට.පොහොට්ටුවත් එයට සූදානම්!

ලෝක දේශපාලනය තුළත් තරුණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විශ්වාසය පවතින මොහොතක ඊට ශ්‍රී ලංකාවද සූදානම් වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තරුණ අපේක්ෂකයෙක්ද නැත්නම් මොනවගේ කෙනෙක්ද යන්න නිසි වේලාවේදී ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

සජබෙන් ගේනවා කියපු කට්ටිය ගේන්න – පොහොට්ටුව රනිල්ට අවසන් දිනය දෙයි. ගාණත් අඩුකරයි !

ජනාධිපතිවරණ දිනය මේ සතියේදී නිවේදනය කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් එක්ක දේශපාලන පක්ෂ දැන් ලහි ලහියේ ඡන්දයට සූදානම් වෙමින් ඉන්නවා. මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත්...

Popular

spot_imgspot_img