දේශපාලන පුවත්

තොරතුරු තාක්ෂණ විෂයය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කිරීම අමනෝඥ ක්‍රියාවක්. මෙය වහාම නතර කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල 2006 වසරේ සාමාන්‍ය පෙළ විෂය මාලාවට සම්බන්ධ කළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් කරනු ලබන...

කළු ජූලියට වසර 41 යි. යුද්ධයෙන් ඉතිරි වුණු ප්‍රශ්න ගැන පාලකයින් අද ඉන්නෙත් 83 හිටපු තැනමයි – ජන අරගල සන්ධානය

සටහන - රුවන් නෙළුගොල්ල යුද්ධය විසින් ඉතිරි කර තිබෙන අතුරුදන් වුවන් පිලිබඳ ප්‍රශ්න, දේශපාලන ඝාතන පිලිබඳ ප්‍රශ්න, යුද අපරාධ පිලිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පාලකයන් අද...

පොහොට්ටුවට මත දෙකක් නැහැ. රනිල් තමයි සුදුසුම කෙනා – ඇමති කංචන

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් වඩාත් සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.

ෂෙහාන් – හර්ෂ ගැටුම දුරදුග යයි. මුදල් කාරක සභාවෙන් හර්ෂ ඉවත් වෙයි!

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් කරන ලද චෝදනා සියල්ල විමසා බලා ඊට පිළිතුරු දෙන තෙක් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.

අපි පුද්ගලවාදී නැහැ.අපේ තීරණ ප්‍රතිපත්ති මතයි.රනිල් වික්‍රමසිංහටත් ඒක එහෙමයි – නාමල්

''අපි පුද්ගලවාදී නැහැ.පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දු තීරණ ගන්නේ.'' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img