Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
මට සල්ලි තියෙන බව මම මුළු ජීවිත කාලෙම කියලා තියෙනවා. මට එහෙම ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ – ඇමති ලාල්කාන්ත
ව්‍යාපාරික
S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි !
දේශපාලන පුවත්
මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)
පුවත්
තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම
දේශබන්දුට තෙන්නකෝන්ට දැන් පොලීසියටවත් එන්න බැහැ. වහාම වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කරන්න – SJB හිරුණිකා
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අද (25) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අදහස් දක්වා සිටියාය.
තිලංගට අතුරු තහනම් නියෝගයක්!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොණුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවා – මන්ත්‍රී වලේබොඩ
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දිනයේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් වීමට නියමිත අතර පනත තුනෙන් දෙකකින් සම්මත වන හෙයින් ඒ සදහා තමන්ද සහයෝගය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ජනාධිපතිවරණ ගැසට්ටුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් !
දේශපාලන පුවත්
RN
-
July 25, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය...
රාහු කාලය බලන්න දෙයක් නෑ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන්න – NPP මැතිවරණ කොමිසමෙන් යළි ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
තවදුරටත් රාහු කාලය ගැන බැලීමක් අවශ්‍ය නොවන අතර හැකි ඉක්මණින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය යළි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.
1
...
632
633
634
...
1,449
Page 633 of 1,449
Popular
මට සල්ලි තියෙන බව මම මුළු ජීවිත කාලෙම කියලා තියෙනවා. මට එහෙම ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ – ඇමති ලාල්කාන්ත
RN
-
September 20, 2025