Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)
පුවත්
තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම
දේශපාලන පුවත්
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇත්තේ නීත්‍යානුකූලවයි – අල්ලස් කොමිසමෙන් නිවේදනයක් !
පුවත්
අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !
පොහොට්ටුවේ බල බිඳිලා ඉවරයි.සමඟියේ කවුරුවත් රනිල් ළඟට යන්නේ නැහැ – මුජිබර්
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශවයාට එක්වීමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
රටේම ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
මෛත්‍රී – දායසිරි යළි ගැටුමකට මුලපුරයි!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
(VIDEO):තරුණයා අපේක්ෂා කරන වෙනස ගේනවා.හැබැයි මම නම් සූට් මහගෙන නැහැ – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට සහ පක්ෂයට ඔබින දේශපාලන තීන්දුවක් ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
බැසිල් රනිල් සාකච්ඡාවේ තොරතුරු එලියට…
කටකතා
Rashika Sandamali
-
July 27, 2024
ජනපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස...
1
...
628
629
630
...
1,449
Page 629 of 1,449
Popular
මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)
ASK
-
September 19, 2025