දේශපාලන පුවත්

සාගල සහ සුසිල් අද මහින්ද හමුවෙලා.

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද දින හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල...

(VIDEO):පුළුවන් නම් පොලිස්පති විදිහට එක අත්සනක් ගහල පෙන්වන්න. අනුරගෙන් දේශබන්දුට අභියෝගක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කබරගොයා තලගොයා කරගන්නා න්‍යයායේ පසුවන අතර තමන්ට වුවමන වෙද්දී තීන්දු පිළිගන්නත් තමන්ට එරෙහි වෙද්දී තීන්දු නොපිළිගන්නත් උන්මත්තක මනසකින් ඔහු කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

මාලිමාව යුග පෙරළියක. AI තාක්ෂණයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ පළමු ආසියානු දේශපාලන නායකයා බවට AKD පත්වෙයි!

AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවිය.

පොහොට්ටුවේ බල බිඳිලා ඉවරයි.සමඟියේ කවුරුවත් රනිල් ළඟට යන්නේ නැහැ – මුජිබර්

සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශවයාට එක්වීමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

රටේම ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්!

සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

Popular

spot_imgspot_img