දේශපාලන පුවත්

දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්: එජාප 79 වන සංවත්සරය ඇමතූ හිටපු ජනපති රනිල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : අද (20) දින එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

89 රනිල්ට අහුවුණා නම් JVP රන්ජන්ට වෙනදේ බලන්න තිබ්බා. රනිල් කියන්නේ හොඳ චන්ඩියෙක්. ඊට එහා ගෝඨාභය. ඊටත් එහා මහින්ද!

කොළඹ LNW: අද (20) එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සමුළුව විපක්ෂයේ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්විය. ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද...

විදුලි බල සාකච්ජා අසාර්ථකයි. සාකච්ජාව අතරතුර වෘත්තීය සමිති නැගිට යයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් මේ වන විට එහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර විදුලි වෘත්තීය සමිති හා...

NPP අපි යැපෙන්නේ ජනතාවගෙ මුදලින් තමයි. මට බිලියන ගාණක් තිබුණත් ඒ මගේ සල්ලි දේශපාලන වැඩවලට වියදම් කරන්නේ නෑ ! – මනුවර්ණ

තමන් තම පෞද්ගලික මුදල් කිසිවක් දේශපාලන වැඩවලට වියදම් නොකරන බවත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු...

මට සල්ලි තියෙන බව මම මුළු ජීවිත කාලෙම කියලා තියෙනවා. මට එහෙම ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ – ඇමති ලාල්කාන්ත

දේශපාලනය කරන සියල්ලන්ම හොරුන් නොවන බවත් තමන්ට නම් මුදල් හදල් ඇති බව තමන් තම ජීවිත කාලය පුරාම ප්‍රකාශ කර ඇති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්,...

Popular

spot_imgspot_img