දේශපාලන පුවත්

KDU වෛද්‍ය පීඨය වසා දැමීම පිටුපස ඉන්නේ කොළඹ උපකුලපති – සජබ මන්ත්‍රී නලින්ගෙන් බරපතල චෝදනාවක් (VIDEO)

කොළඹ LNW:කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වසා දැමීමේ ක්‍රියාවලිය පිටුපස කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සිටින බව සමඟි ජන බලවේගයේ...

කොළඹ නගර සභාව පිහිටුවන්න මාලිමාවට රනිල්ගේ සහය?

කොළඹ LNW:පක්ෂය කුමක්ද යන්න පිළිබඳ සැලකීමට වඩා ස්ථාවර කොළඹ මහ නගර සභාව පිහිටුවීම වෙනුවෙන් ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කළ...

විපක්ෂය එකතුවෙලා සභා හැදුවාට අපි සල්ලි දෙන්නෑ. අනවශ්‍ය විදියට මේවා හදන්න ආවොත් නඩු දාලා හිරේ යවනවා – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ කණ්ඩායම් එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම් සිදු කළත් සංවර්ධන වැඩ කිරීමට ඔවුන්ට අවස්ථාව නොදෙන බවත් මහවැලි අධිකාරිය වැනි...

අපේ රටේ ජනතාව ශ්‍රී ලංකන් එකට කොච්චර ආදරේද කියා දැකලා මගේ ඇස්වලට කඳුළු ආවා – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානයක් අලුතින් ලබාගත්තා මෙන්ම මෙතෙක් බිම්ගත කර තිබුණු ගුවන් යානා තුනක් අලුත්වැඩියා කර ගුවන් යානා...

පොහොර නැවේ සිද්ධිය ගැන ශෂීන්ද්‍රගෙන් පැය 07ක් ප්‍රශ්න කරයි. එළියට ආ ශෂීන්ද්‍ර අමුතු කතාවක් කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පිටව ගොස්...

Popular

spot_imgspot_img