Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!
ව්‍යාපාරික
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!
ක්‍රීඩා
ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්
සයිබර් පවුර
ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….
ගම්මන්පිල CID කැඳවයි!
දේශපාලන පුවත්
ASK
-
June 9, 2025
කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මීට...
ඕනෙ නැති පණ්ඩිත වැඩ කරන්න ඇවිල්ලා ඇනගන්න එපා – ඇමති සරත්ගෙන් විපක්ෂ නායක සජිත්ට තරවටුවක් ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 9, 2025
සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ පක්ෂ එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට උත්සාහ කළහොත් ඔවුන්ට ජනතාවගෙන් මීටත් වඩා දරුණු ප්‍රහාරයකට ලක්වීමට සිදුවිය හැකි බවට...
ජනාධිපති සමාව අවභාවිතය : අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා CID අත්අඩංගුවට !
දේශපාලන පුවත්
RN
-
June 9, 2025
සටහන - රුවන් නෙළුගොල්ල අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජුනි 08) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, ජනාධිපති සමාව අවභාවිතා කර වෙනත් සිරකරුවන්...
හරීන් ප්‍රනාන්දුත් අත්අඩංගුවට ??
කටකතා
RN
-
June 8, 2025
හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචිමාර්ග පවසයි. ඒ, පසුගිය වසරේ මැද භාගයේ...
දිවුරුම් දෙනකල් ඉන්න බෑ – ඇමති වටගල බල්තසාර් එක්ක වැඩට බහී. සජබෙනුත් මන්ත්‍රීලා ගන්න බවට ඉඟියක් ?
දේශපාලන පුවත්
RN
-
June 8, 2025
කොළඹ නගරාධිපති ධුරය ගැන සිහින දකින්නට විපක්ෂයට අයිතියක් ඇති නමුත් ජුනි 16 වනදා අනිවාර්යයෙන්ම එම ධුරයෙහි දිවුරුම් දෙන්නේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර්...
1
...
160
161
162
...
1,505
Page 161 of 1,505
Popular
28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!
ASK
-
November 19, 2025