Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි
පුවත්
SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !
පුවත්
පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය
විශේෂාංග
ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – කැබිනට් සංශෝධනය ගැන විමල්ගේ ප්‍රතිචාරය
දේශපාලන පුවත්
UN
-
January 6, 2022
කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පුවත් පළ වුවද ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
කැබිනට් සංශෝධනය : GL, දිනේෂ්, සරත් ඉවතට. පොලිසිය දිළුම්ට ?
කටකතා
RN
-
January 6, 2022
ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර
කටකතා
RN
-
January 6, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි.
මහබැංකු හොරුයි පොහොට්ටු නායකයොයි එකතුවෙලා මට ගැහුවෙ – මෛත්‍රීගෙන් යළි ප්‍රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 6, 2022
එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බවත් දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?
කටකතා
RN
-
January 5, 2022
යෝජිත කැබිනට් සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
1,535
1,536
1,537
...
1,545
Page 1,536 of 1,545
Popular
සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි
Rashika Sandamali
-
January 10, 2026