Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
කටකතා
BYD ප්රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
දේශපාලන පුවත්
විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
විදෙස්
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
ඥානසාර හිමි වැඩ පටන් ගනී – ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි
දේශපාලන පුවත්
UN
-
January 23, 2022
රජයේ පාසල්වල 06,07,10,11 යන ශ්‍රේණි සඳහා මුද්‍රණය කර ඇති ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිගේත් ආණ්ඩුවේත් ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ – නාමල්
දේශපාලන පුවත්
RN
-
January 23, 2022
මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩු පක්ෂයට නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයකයෙකුගේ ලේකම් ගෙදර යවයි – බැංකු ගිණුමෙන් හොරෙන් සල්ලි ඇදලා !
කටකතා
UN
-
January 22, 2022
ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකුට මුල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් අදාල පුද්ගලයා ලේකම් ධුරයෙන්ද ඉවත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
සෞඛ්‍ය නලින්දට, ආර්ථිකය හඳුන්නෙත්තිට. අනුර කුමාර අමාත්‍ය මණ්ඩලයත් නම් කරයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 21, 2022
තමන්ගේ ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බවත් ඒ ඒ විෂයන් සඳහා තමන් සතු දක්ෂතමයින්ගේ කණ්ඩායමක් ගොඩනඟන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඩොලර් ප්‍රශ්නයට රත්තරංගේ පිළිතුර – ශක්‍ර දේවේන්ද්රයාව මෙහෙට ආනයනය කරන්නෙ ඕනෑ
දේශපාලන පුවත්
RN
-
January 21, 2022
වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
1
...
1,468
1,469
1,470
...
1,489
Page 1,469 of 1,489
Popular
BYD ප්රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
RN
-
November 5, 2025