Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්
ක්‍රීඩා
ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්
ක්‍රීඩා
අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්
විදෙස්
කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට
කාලිංග මාඝලා අතීත ශිෂ්ටාචාරය වැනසුවා. මේ ආණ්ඩුව කෘෂිකර්ම ශිෂ්ටාචාරය වැනසුවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත්, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ පාපය තවත් ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න – චම්පික (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 28, 2022
''ජනතාවගෙන් අපි ඉල්ලන්නේ තවදුරටත් මේ පාපය ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න'' යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
ධනුන තිලකරත්නගේ අක්‍රිය ගිණුම් සක්‍රිය කරයි
කටකතා
RN
-
January 28, 2022
යුධ හමුදාවට භාණ්ඩ සැපයීමේ ටෙන්ඩර් ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ, පසුව එම චෝදනාවලින් නිදහස් වූ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න මහතාට අයත් බැංකු ගිණුම් යළි සක්‍රිය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.
කුඩාබාලගේ යළි රක්ෂණ සංස්ථාවට. විජිත හේරත් යළි විදුලිබල මණ්ඩලයට
දේශපාලන පුවත්
RN
-
January 28, 2022
එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය සඳහා එහි හිටපු සභාපති විජිත හේරත් මහතාව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ සභාපති අමාත්‍යාංශ ලේකම් ධුරයට …
දේශපාලන පුවත්
RN
-
January 27, 2022
විදුලිබල මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ (26) යොමු කළ එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා විදුලිබල අමාත්‍යාංශයෙහි ලේකම්වරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
1
...
1,466
1,467
1,468
...
1,489
Page 1,467 of 1,489
Popular
අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්
Rashika Sandamali
-
November 5, 2025