Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විශේෂාංග
බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!
පුවත්
සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය
කටකතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !
විශේෂාංග
අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!
මෛත්‍රී – විමල් – ගම්මන්පිල හවුල මාර්තු 02 කරළියට. ආණ්ඩුවට යෝජනාවලියක්
දේශපාලන පුවත්
RN
-
February 27, 2022
රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආණ්ඩුවේ කුඩා පක්ෂවල යෝජනාවලියක් 2022 මාර්තු 02 වනදා එළිදැක්වීමට නියමිතව තිබේ.
කට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණ
කටකතා
RN
-
February 27, 2022
අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවට යනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 26, 2022
වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ලොවම බලශක්ති අර්බුදයක ගිලී සිටියදී පැය 19 ක් විදුලිය දෙන එකම මදිද ?
කටකතා
UN
-
February 25, 2022
දකුණු ආසියානු රටක් වන නේපාලයේ දිනකට විදුලි සැපයුම ලබා දෙන්නේ පැය 08 ක කාලයක් පමණි. ඒ අතින් බලන විට ශ්‍රී ලාංකික ජනතාව නේපාල ජනතාව මෙන් දෙගුණයක් වාසනාවන්ත වී තිබේ.
මිනිස්සු අපට ඡන්දය දුන්නේ බැඳුම්කර හොරු කනෙන් අල්ලලා ගෙනල්ලා දාන්න නෙවෙයි – ප්‍රසන්න (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 25, 2022
රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළාක් මෙන් හොරුන්ව කනෙන් අල්ලාගෙන ඒමට නොව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
1
...
1,454
1,455
1,456
...
1,492
Page 1,455 of 1,492
Popular
බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!
Radhika
-
November 7, 2025