Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විශේෂාංග
බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!
පුවත්
සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය
කටකතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !
විශේෂාංග
අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!
විමල්ගේ චෝදනාව බරපතලයි. බැසිල් ගැන වහාම පරීක්ෂණයක් කරන්න – SJB ජනාධිපතිගෙන් ඉල්ලයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 5, 2022
බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
ඔවුන් රට පාවාදෙන්නයි හැදුවේ – විමල්, ගම්මන්පිල ඉවත් කළ හේතු ජොනී පැහැදිලි කරයි
දේශපාලන පුවත්
RN
-
March 5, 2022
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් කලක් තිස්සේම තමතමන්ගේ බල අරමුණු වෙනුවෙන් විපක්ෂයට අවශ්‍ය පරිදි රට පාවාදීමේ ක්‍රියාදාමයක නිරත වීම නිසා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
සී.බී. රත්නායකත් බඩු පැක් කරයි – කැබිනෙට්ටුවේ අර්බුද පිට අර්බුද !
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව සිය හිතවතුන් සමග පවසා තිබෙනවා. ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දන්වා තිබෙන්නේ අමාත්‍යංශය තුළ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරන ලෙසයි.
මැදපෙරදිග රටවල් තුනක් තමන්ට වූ පොරොන්දුව විපක්ෂ නායක සජිත් හෙළිකරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 4, 2022
සමගි ජන බලවේගය ප්රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
1,451
1,452
1,453
...
1,492
Page 1,452 of 1,492
Popular
බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!
Radhika
-
November 7, 2025