Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අද සුගතදාසයට එන්න
ක්‍රීඩා
විමෝක්ෂා සහ අසෙනි මැලේසියාවට බරපතල පරාජයක් ගෙන එන්න මුල් වෙයි.
විදෙස්
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ඔහුගේ නිලධාරීන්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කෙරේ
තීරු ලිපි
ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද ?
මේ දුර්දාන්ත ආණ්ඩුව පන්නන්න 15 වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට එන්න – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 7, 2022
වර්තමාන ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම ජනතාව ඇන්දවීම සහ තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම උදෙසා මාර්තු 15 වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට පැමිණෙන ලෙසද ලෙස ආරාධනා කළේය.
විමල්ට, ගම්මන්පිලට ජීවිත තර්ජන ? අගමැතිගේ නියෝගයෙන් තවදුරටත් කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් !
දේශපාලන පුවත්
UN
-
March 6, 2022
කැබිනට් ඇමති ධුර අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කැබිනට් ඇමතිවරයෙකුට ලබාදෙන මට්ටමේ ආරක්ෂාවක් සඳහා තවදුරටත් හිමිකම් කීමේ අවස්ථාව හිමිව තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙන්නේ අදාල මන්ත්‍රීවරුන් දෙදෙනොට මෙතෙක් ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙසයි.
ආණ්ඩුවෙන් හෝ පොහොට්ටුවෙන් වෙන්වීමේ තීරණයක ශ්රීලනිපය නෑ – ඇමති දයාසිරි
දේශපාලන පුවත්
RN
-
March 6, 2022
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
තෙල් අර්බුදයක් තිබුණේ නෑ. දේශපාලන අවබෝධයක් නැති ඇමතිගේ ප්‍රකාශ නිසා ජනතාව කලබල වුණා – මහින්ද (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 6, 2022
ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔළුගෙඩි මාරුවකින් නෙවෙයි ජනතා ඡන්දයෙන් ආණ්ඩුව පෙරළනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 6, 2022
වර්තමාන ආණ්ඩුව මේ රට කොතරම් අගාධයකට තල්ලු කොට ඇත්දැයි කිවහොත් 2019 මේ පාලකයින් ගෙනා "සෞභාග්‍යයේ දැක්ම" පොත කියවන්නට සිදු වී ඇත්තේත් කුප්පි ලාම්පු එළියෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
1,450
1,451
1,452
...
1,492
Page 1,451 of 1,492
Popular
ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අද සුගතදාසයට එන්න
Nishman Ranasinghe
-
November 8, 2025