දේශපාලන පුවත්

ජාතික ආණ්ඩුවක් ආවත් ඇමති මණ්ඩලය අඩුකිරීම ඉතාම අත්‍යාවශ්‍යයයි – මෛත්‍රී (VIDEO)

ජාතික ආණ්ඩුවක් නිර්මාණය වුවත් රාජ්‍ය වියදම් අඩුකිරීම යන කාරණයේදී අමාත්‍ය මණ්ඩලය අඩුකිරීම අත්‍යාවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජාතික ආණ්ඩු යෝජනාවේ පදනම IMF වාර්තාවයි !

ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවල මූලික පදනම වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවසන් වරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනපති එකඟවෙයි !

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

චරිත හේරත්, කොත්තුවට නෙවෙයි වඳ කොත්තුවට පේටන්ට් ගමුත … ?

කොත්තු රොටී යනු ශ්‍රී ලාංකිකයින් සොයාගත් ආහාරයක් බැවින් අප ඊට පේටන්ට් බලපත්‍රයක් ලබාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

ජාතික ආණ්ඩුවකට සමගි ජන බලවේගයේ එක්කෙනෙක්වත් යන්නේ නෑ – සජිත් සහතික වෙයි

ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරවම ප්‍රකාශ කළේ තම පක්ෂයේ කිසිවෙකුත් එවන් ජාතික ආණ්ඩුවකට එකතු නොවන බවයි.

Popular

spot_imgspot_img