Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
දේශපාලන පුවත්
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
දේශපාලන පුවත්
අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!
විදෙස්
ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?
ජනාධිපති කියන්නේ රුකඩේ-රුකඩේ නටවන කොරා බැසිල්-මහින්ද දැන් පතෝල – විජයදාසගේ විග්‍රහය (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 12, 2022
බැසිල් රාජපක්ෂට හෝ මේ ආණ්ඩුවට තවදුරටත් රට කර වීමේ හැකියාවක් නැති අතර දැන් ජනතාව විසින් අලුත් බලවේගයක් ඇතිකර ගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
ආණ්ඩුව මට පාර්ලිමේන්තුවෙදි කට අරින්නවත් දෙන්නෙ නෑ – ගම්මන්පිල ට්විටරයේ දුක කියයි
දේශපාලන පුවත්
UN
-
March 11, 2022
බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී හිටපු බලශක්ති අමාත්‍යවරයා ලෙස අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අදාල විවාදයේදී අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ඉල්ලීමක් කළ නමුත් ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය තමාට අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
රුපියල පා කිරීම ගැන බැසිල් මුල්වරට මාධ්‍යයට කතා කරයි !
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
කොවිඩ් වසංගතය, ඉන්ධන මිල වැඩිවීම, යුක්‍රේන - රුසියා යුද්ධය වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න එකපිට එක පැමිණෙමින් ඇති නමුත් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා උපරිම උත්සාහ දරණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකියි – රනිල්ට අනතුරු හැඟවීමක් ඇවිත් !
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
ඉදිරියේදී බිහිකිරීමට නියමිත ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකි බවට තදබල අනතුරු හැඟවීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ඒ මහතාගේ සමීප දේශපාලන සගයින් කිහිපදෙනෙකුගෙන් ලැබී ඇති බව වාර්තා වේ.
මධුරලා එල්ල කළ බිත්තර ප්‍රහාරය මධුරම හෙළාදකී. පොලිසියටත් මධුරගෙන්ම උපදෙස් ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
පසුගියදා තමන් සමග පැමිණි පිරිසක් විසින් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම තමන් ඉතාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
1
...
1,448
1,449
1,450
...
1,492
Page 1,449 of 1,492
Popular
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
Rashika Sandamali
-
November 8, 2025