දේශපාලන පුවත්

සජබ අද කොළඹ වටළයි. පෙළපාලි දෙකකින් ලක්ෂ තුනක සෙනඟක් ගෙන්වයි !

"රට විනාශයි - එන්න රැකගමු" මැයෙන් යුතුව සමගි ජන බලවේගය විසින් අද (15) කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අපේ යෝජනා ක්‍රියාත්මක නොකරනවා නම් තීන්දුවක් ගන්න වෙයි. අපට ඇමතිකම් ලොකු නෑ – අමරවීර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරදුන් යෝජනාවලිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන්ටත් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ??

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසය කඩකිරීමක් සිදුකර ඇති බැවින් ඒ පිළීබඳව ඉදිරියේදී පියවරක් ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජාතික එකඟතාවක් අත්‍යාවශ්‍යයි. නැතිනම් ඊළඟ මාස කිහිපයේ අපට රටක් නැතිවෙයි – රනිල් (VIDEO)

පවතින ආර්ථික අර්බුදය හමුවේ මුලින්ම කළ යුත්තේ ජාතික එකඟතාවක් නිර්මාණය කරගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

‘ජාතික ආණ්ඩු මොකටද, රාජපක්ෂලාට තනියෙන් පුළුවන්’ -අගමැති

'ජාතික ආණ්ඩු මොකටද, රාජපක්ෂලාට තනියෙන් පුළුවන්' -අගමැති

Popular

spot_imgspot_img