Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
විදෙස්
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
දේශපාලන පුවත්
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
කවුරු නොගියත් මම යනවා – රනිල් ප්‍රසිද්ධියේම කියයි !
දේශපාලන පුවත්
RN
-
March 22, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට කවුරුන් නොගියත් තමන් සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ – මහින්දානන්ද
දේශපාලන පුවත්
RN
-
March 22, 2022
විපක්ෂයේ දේශපාලකයින් මොනවා කීවත් මොනවා කළත් වත්මන් ආණ්ඩුව බිඳහෙළිය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
පක්ෂ රැසක් ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන ලකුණු – සජබ තීරණය හෙට
දේශපාලන පුවත්
UN
-
March 21, 2022
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන බව ජාතික ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
කැප කිරීම පටන් ගත යුත්තේ පාලකයායි. එහෙම නැතිව ජනතාවගෙන් ඉල්ලන්න එපා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 19, 2022
කැප කිරීම තුළින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බැසිල්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට ඉල්ලීමක්. තෙල්, ගෑස් පෝලිම් ගැනත් අනාවරණයක් …
දේශපාලන පුවත්
RN
-
March 19, 2022
ඉන්දීය රජය විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ලබාදුන්නේ කිසිදු විශේෂ කොන්දේසියක් පැනවීමෙන් තොරව බවත් එහි පොළී සහ වාරික ගෙවීමට ඇත්තේ වසර තුනකින් පසුව බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
1
...
1,444
1,445
1,446
...
1,493
Page 1,445 of 1,493
Popular
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
RN
-
November 8, 2025