දේශපාලන පුවත්

විපක්ෂ නායක සජිත් සහ මෙරට ජපන් තානාපතිවරයා අතර හමුවක් (VIDEO)

ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (22) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

දැන් ඕගොල්ලොම බලන්න, අපේ මන්ත්‍රී වරප්‍රසාද කොච්චර කප්පාදු කරලාද ? – ඇමති ඉන්දික (VIDEO)

පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් වශයෙන් තමන්ට ලැබෙන වරප්‍රසාද පවා විශාල වශයෙන් කප්පාදු කරගෙන ඇති බව ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් සහ ගොඩනැගිලි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

මගේ ජීවිතෙන් වැඩිම කාලයක් සේවය කළේ රාජපක්ෂලාට. ඒත් කවුරුත් කෝල් එකක්වත් දුන්නෑ – PB

මේ අතර ඒ මහතා විශ්‍රාම ගැනීමෙන් ටික කලකට පසු රජයේ ඉහළම නිලධාරියෙකු ඒ මහතාව හමුවී තිබිණු අතර එහිදී ඒ මහතා අපූරු කතාවක් ද කියා ඇති බව වාර්තා විය.

ආණ්ඩුව නැවතත් MCC ගේන්න හදනවා. දැන් රටට නායකයෙක් නෑ, අස්ථාවරයි – විමල් (VIDEO)

වත්මන් ආණ්ඩුව ඇමරිකානු MCC ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් ගෙන ඒමට සූදානම් වන බවත් තමන් ඇතුළු ප්‍රගතිශීලී, දෑහිතකාමී ජනතාව විසින් නිර්මාණය කළ මේ ආණ්ඩුව අවලස්සන ඇමරිකානුවකු විසින් අද බංකොලොත් කරමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විදේශීය පුරවැසියෝ දෙන්නෙක් ගෙනල්ලා අපිම තමයි මේ විනාශය කරගත්තේ – විජයදාස (VIDEO)

හෙට දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img