Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
විශේෂාංග
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
art
“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!
ක්‍රීඩා
අය වැය සහ ක්‍රීඩාව
අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් භාරකාර රජයක් පිහිටුවා මැතිවරණය තියන්න – රනිල්ගෙන් යෝජනාවක් !
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
විමල්ගේ පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂලාට කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා රටින් යන්න – මනූෂ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 4, 2022
විමල් පැලැස්තර විසඳුම්වලින් පලක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන තුරු ජනතා විරෝධය නැවතිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
ජනපති ගෝඨාභය සහ රනිල් අතර විශේෂ සාකච්ඡාවක් !
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ජනපතිගේ ඉල්ලීම සමගි ජන බලවේගය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
පවතින ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය ධුර භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලින් කළ ඉල්ලීම තමන් එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පවසයි.
මහින්ද ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගත්තේ වැඩබලන ජනාධිපති වීමේ බලාපොරොත්තුවෙන් …
කටකතා
RN
-
April 4, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) දිනයේදී ඉල්ලා අස්වීමට මුලින් එකඟ වී සිටියත් පසුව එම තීරණය වෙනස් කරගෙන ඇත්තේ වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ බලාපොරොත්තුවෙන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
1,434
1,435
1,436
...
1,493
Page 1,435 of 1,493
Popular
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
RN
-
November 9, 2025