Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
පුවත්
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
ක්‍රීඩා
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
දේශපාලන පුවත්
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
ජනතාව මුහුණ දෙන ප්‍රධාන අර්බුද තුනක් ඉදිරි දින කිහිපය තුළ විසඳනවා – පොහොට්ටු මන්ත්‍රී උඳුගොඩ
දේශපාලන පුවත්
RN
-
April 7, 2022
ජනතාව මේ වනවිට මුහුණ දෙන ප්‍රධාන අර්බුද තුනකට ඉදිරි දින කිහිපය තුළ විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසයි.
අගමැතිගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක්!
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබෙනවා.
ජනාධිපතිකම හර්ෂට දෙන්න – හරීන්ගෙන් යෝජනාවක්
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඉල්ලා අස්වුණොත් හැර දෝශාභියෝගයකින් මිස ජනාධිපති ගෙදර යවන්න ක්‍රමයක් නැහැ – SLFP (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
ජනතාව උද්ඝෝෂණ කළ විට ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන විධි විධානයක් නැති අතර ජනාධිපතිවරයා විසින්ම ඉල්ලා අස් වීමකින් මිස දෝෂාභියෝගයකින් හැර ජනාධිපතිවරයෙක් ඉවත් කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.
මුදල් ඇමැතිකමට මහින්ද නැවතත් ආසවෙන්ලු!
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
මේ වන විට හිස්ව තිබෙන මුදල් ඇමති ධූරය භාරගැනීමට අගමැති මහින්ද රජාපක්ෂ මහතා යළි සූදානමින් සිටින බව වාර්තා වෙයි.
1
...
1,431
1,432
1,433
...
1,493
Page 1,432 of 1,493
Popular
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
Sashikala Madhushani
-
November 9, 2025