Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
සුරතාවය කිරිගිස්තානයට
කටකතා
සබීතා පායට රනිල් අත්අඩංගුවට ?
කටකතා
තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?
සයිබර් පවුර
සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් අතර සාකච්ඡාවක්
දේශපාලන පුවත්
RN
-
April 11, 2022
ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 42 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) දිනයේදී පැවැත්වී තිබේ.
උකුසු ප්‍රහාරය : වෙන්ඩ අගමැතිලා ලැයිස්තුවේ මෛත්‍රීගේ නමත් !
කටකතා
RN
-
April 10, 2022
ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රතික්ෂේප කර ඇති තත්වය තුළ අග්‍රාමාත්‍ය ධුරය සඳහා තවත් නම් දෙකක් හෝ තුනක් ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඩලස් ඊයේ වෙනකල්ම අගමැති, අද අකැමැති !
කටකතා
RN
-
April 10, 2022
ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඊයේ (09) දිනය වනතුරුම ඩලස් අලහප්පෙරුම මහතා කැමැත්තෙන් සිටියත් අද දිනයේදී ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
113 ත් ෂුවර් නෑ – ස්වාධීන මන්ත්‍රීවරුන් සමග ජනපති යළිත් සාකච්ඡා
දේශපාලන පුවත්
UN
-
April 10, 2022
මේ වනවිට ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන පක්ෂ 11 කණ්ඩායම සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි අදාල කණ්ඩායම් දෙකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර තිබේ.
නොනිදන අරගලය : අදත් ගෝල්ෆේස් පිටිය අසල විරෝධතා අඛණ්ඩවම !
දේශපාලන පුවත්
RN
-
April 10, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාවය අදත් (10) අඛණ්ඩවම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
1
...
1,427
1,428
1,429
...
1,494
Page 1,428 of 1,494
Popular
සුරතාවය කිරිගිස්තානයට
Nishman Ranasinghe
-
November 10, 2025