දේශපාලන පුවත්

පාර්ලිමේන්තුවේත් ඩොලර් හිඟයක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයත් ඇතුළුව මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ 113ක සරල බහුතරය පවා ගැටලුසහගත වී තිබේ.

විදේශ විනිමය සංචිත අනුව මේ සතියෙන් පස්සේ දුවන්න පුළුවන්ද දන්නෙත් නෑ – රනිල් (VIDEO)

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතවල තත්වය අනුව මේ සතියෙන් පසු රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පිළිබඳ පවා විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔබ පාරේ විරෝධතා දක්වන සෑම තත්පරයකම අපේ රටට ඩොලර් අහිමි වෙනවා – අගමැති

ජනතාව මහපාරේ විරෝධතා දක්වමින් සිටින සෑම තත්පරයකම රටට ඩොලර් ලැබීමට ඇති අවස්ථාවන් අහිමි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පොහොට්ටුවේම කැබිනට් මණ්ඩලයක් අදත් අලුතින් දිවුරුම් දෙයි ?

අද (11) දිනයේදී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡා තීරණයකින් තොරව අවසන් !

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 42 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (10) රාත්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

Popular

spot_imgspot_img