Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට
දේශපාලන පුවත්
මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා
පුවත්
බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..
විශේෂාංග
මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !
තරුණ කැබිනෙට්ටුව 18 වෙනිදා දිවුරුම් දෙයි !
දේශපාලන පුවත්
RN
-
April 16, 2022
නව අමාත්‍ය මණ්ඩලය අප්‍රේල් 18 වනදා දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා – සජිත්ගෙන් අරගලයට සහතිකයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 16, 2022
ඒකාන්ත වශයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවත්, විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් මගින් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පරාජය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත්,එයින් නොනැවතී විසිවැනි සංශෝධනය ආපසු හරවා දහනව වැනි සංශෝධනය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් මේ රටේ අරගල කරන සියලු ජනයාගේ නාමයෙන් සහතික වන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලංකාවේ සල්ලි අච්චු ගහන්න පුළුවන් බියගම විතරයි.අපි දැන් බියගමෙන් අහනවා උගන්ඩාවෙන් ඇනවුමක් ආවද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 15, 2022
ශ්‍රී ලංකාව තුළ මුදල් මුද්‍රණය කළ හැක්කේ බියගම කර්මාන්ත ශාලාවේ පමණක් වන හෙයින් උගන්ඩාවේ මුදල් මුද්‍රණය කිරීම සඳහා බියගමට එවැනි ඇනවුමක් ලැබුණේද යන්න විමසා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
මේ සියලු අර්බුදයන්ට මුල මෛත්‍රී – හිරුණිකා (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 15, 2022
මේ වන විට පවතින සියලු අර්බුදයන්ට මුල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි
දේශපාලන පුවත්
ASK
-
April 15, 2022
ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
1
...
1,424
1,425
1,426
...
1,494
Page 1,425 of 1,494
Popular
බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට
Rashika Sandamali
-
November 10, 2025