දේශපාලන පුවත්

නව කැබිනට්ටුව දිවුරුම් දෙයි. සෞඛ්‍ය – චන්න, මහාමාර්ග – කණක, ෂෙහාන් – වෙළඳ

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. RN

හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි. රාජ්‍ය ඇමතිවරුන් රැසකට කැබිනට් තනතුරු

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මම යන්නෙ නෑ. ඕනෙම නම් අයින් කරන්න – අගමැති මහින්ද ජනපතිට කියයි !

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img