දේශපාලන පුවත්

ඉවත් වන්නැයි බලකරද්දීත් මහින්දගේ නායකත්වයෙන්ම ආණ්ඩුව ඉදිරියට යාමේ තීන්දුවක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

රොෂාන් රණසිංහ 13ක් සමග අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමු​ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංග මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තවත් මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සමඟ ආණඩුවෙන් ඉවත්ව ස්වාධීන...

මහින්ද ඉවත් කරන්නැයි තවත් 13 කගෙන් ජනපතිට ලිපියක්. ආණ්ඩුව 103ට වැටෙන ලකුණු

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු සමග කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ,අපි ඔයා කරපු වැරදිවලට ලේසියෙන් සමාව දෙන්න ලෑස්ති නැහැ – ලියනගේ අමරකීර්ති (VIDEO)

ගොවි ජනතාවට පොහොර ලබා නොදීම ගැන පසුගියදා ජනාධිපතිවරයා පාපොච්චාරණය කළද එම වැරදි වලට ලෙහෙසියෙන් සමව දීමට ජනතාව ලෙස සූදානම් නැති බව මාහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අවධාරණය කළේය.

අගමැති මහින්ද ඊයේ රාත්‍රියේ කථානායක සමග විශේෂ රහස් සාකච්ඡාවක !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව සමීප ආරංචිමාර්ග පවසයි.

Popular

spot_imgspot_img