Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
PHOTO STORY
සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
ඝාතනය වූ ලක්ෂාන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ එසවුණු සුදුකොඩි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
රඹුක්කන මහජන විරෝධය අතරතුර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්ද ලක්ෂාන් මහතා වෙනුවෙන් අද ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිට කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
මම හොඳ සනීපෙන්. මොන අන්තර් පාලනෙත් ගේන්න ඕනෑ මගේ ප්‍රධානත්වයෙන් – මහින්ද
දේශපාලන පුවත්
RN
-
April 23, 2022
තමන් අසනීප තත්වයක් නිසා රෝහල්ගත කර ඇති බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බවත් තමන් ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
භූමියේ යථාර්ථය තේරුම් ගන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ – රනිල්
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
මේ වන විට භූමියේ යථාර්තය තේරුම් ගෙන වැඩ කළ යුතු අතර එසේ නොකර මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 300ත් 600ත් අතර ආධාර – ඉන්දියානු සහය විශිෂ්ටයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
මෙරට ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සමඟ පැවති සාකච්ජා සාර්ථක වූ අතර ඉදිරි සති දෙක සහ මාස හතරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක ආධාර ලබා දීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේය.
අගමැති මහින්ද ගැන පැතිරෙන කටකතා අසත්‍යයයි – නාමල් රාජපක්ෂ
කටකතා
RN
-
April 23, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය කටකතා අසත්‍යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
1
...
1,417
1,418
1,419
...
1,494
Page 1,418 of 1,494
Popular
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
Sashikala Madhushani
-
November 10, 2025