Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය
දේශපාලන පුවත්
ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත
විදෙස්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු
දේශපාලන පුවත්
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ දුප්පත් ජනතාව සම්පූර්ණයෙන් අමතක කළ අයවැයක් – විපක්ෂ නායක සජිත්
ජනපතිගේ තටු කපන්න අගමැති මහින්ද ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය …
දේශපාලන පුවත්
RN
-
April 26, 2022
විධායක ජනාධිපති ධුරයෙහි බලතල කප්පාදු කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව යළි බලාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මහින්දට පක්ෂව අත්සන් 35යි. චමල් අත්සන් කරලාත් නැතිලු – මුජිබර්
කටකතා
RN
-
April 25, 2022
දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇතැයි පෙන්වීම උදෙසා අත්සන් එකතු කිරීමේදී ඊට ලැබී ඇත්තේ අත්සන් 35ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවත් ඊට චමල් රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැති යැයි පැවසෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
අන්තර්වාර පාලනයකට සූදානම් – ජනාධිපති
දේශපාලන පුවත්
ASK
-
April 25, 2022
අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
මම ගෝඨාභයගෙයි ආණ්ඩුවෙයි සීමා දන්නවා, මට ඒ ගැන විවේචනයක් පවා තියෙනවා – පතිරණ
කටකතා
RN
-
April 25, 2022
තමන් ගෝල්ෆේස් අරගලයට එරෙහි වන්නේ ආණ්ඩුවට පක්ෂ නිසා නොව එම අරගලකරුවන් රටේ සැබෑ ප්රශ්නය මඟහැර ඇති නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
ස්වාධීන කණ්ඩායම සමග විශ්වාසභංගය ගැන එකඟතාවකට ආවා. අපි අලුත් ආණ්ඩුවක් හදනවා – රාජිත
දේශපාලන පුවත්
RN
-
April 25, 2022
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පක්ෂ සමග මූලික එකඟතාවකට පැමිණීමට හැකිවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
1
...
1,415
1,416
1,417
...
1,495
Page 1,416 of 1,495
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය
RN
-
November 11, 2025